Wednesday, July 11, 2012

කන්නාඩි...

ප්‍රේමයට මුවාවී..
පසු පසින් ලුහුබදින...
වියෝ දුක කල් තියා..
දැන හදුන ගනු පිණිස..
මෙවර පැති 
කන්නාඩි..
සවි කළෙමි හදවතට.....

2 comments:

  1. එකත් නරකම නැහැ .බැරිද රිවස් ගියර් එකකුත් හයි කරගන්න ...

    ReplyDelete
    Replies
    1. එක තමයි මමත් බැලුවේ...

      Delete