සිහින් සිරි පොදය වසාගෙන
මුළු සරසවි බිම පුරාම....
සීතල හිරිකඩ නංවයි
හිරිගඩු ගත පුරාම.....
ගුලිවෙන්න තිබුණා තනි කුඩයක
නුඹ හිටියානම් මගේ ලගින්ම.....
මක් කරන්නද....
සැනසීමත් මට බොහෝ දුර නම්..
නුඹ තරම්ම....
ප : ලි :
මම මේ සටහන ලිව්වේ දැනට අවුරුදු ගානකට කලින් මේ බ්ලොග් එකේ කතා නායිකාව වුන චරිතය සඳහා..
ඒ චරිතය අද මගේ ළඟ නැති උනත් මම මේ කුරුටු ගාපු වචන ටික කාට හරි වැදගත් වෙයි කියල හිතනවා..
ජීවිතේ කවදාවත් නොලැබුන දේවල් ගැන දුක් වෙන්න එපා ...
ReplyDeleteදිරි ගන්න සහෝ.....
ReplyDeleteඅපිට දෙයක් නැති වෙන්නේ තව දෙයක් ලබාගන්න පුළුවන් බව දැනෙන්නයි.
සියලු දේ යහපතටයි................