කට්ටිය එක එක කතා කියද්දී මටත් මතක් උනා පොඩි කතාවක්..
මේක තියෙන්නේ දයානන්ද ගුනවර්දනයන් 1979 ලියපු ගජමන් පුවතේ.
කොර්නේලියා : මුදලිතුමා බලන්න අපි කොච්චර කවි ලියුවද ඈතින් ඉදගෙන නේද??
ඉතින් අනික් විදියට උන්න නම් මෙහෙම කවි කියවෙනවද ?
ඇලපාත මුදලි : අනේ මන් දන්නේ නෑ මම මොකට කවියෙක් උනාද මෙහෙම වේදනා විදින්න..
කොර්නේලියා : වේදනාව කියන්නේ මුදලිතුමා කලා කාරයොන්ට උරුම දෙයක්.. වේදනාව නිසා තමයි එයාලගෙන් කලා කෘති බිහිවෙන්නේ..
ඇලපාත මුදලි : එතකොට කලා කෘති බිහි කරන්න ඕනි කියල කලා කාරයෝ කරන්න ඕනි තනි යහනක උඩුබැලි අතට දපන්න කියන එකද නෝනා.. ?
මොකක්ද ඒකෙන් කලා කාරයන්ට ඇති සෙතේ??
කොර්නේලියා : අපිට නම් ඇති සෙතක් නෑ තමයි මුදලි තුමා.. අපි සෙත සලසන්නේ අපේ රසිකයන්ට..
අපේ වේදනාව තමයි ඔවුන්ගේ වින්දනය ...
කතාව ඇත්තද බොරුද නම් දන්නේ නෑ..

ඒත් ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ගේ දෙයක් කියවල හිතල ඒ දේ තමුන්ගේ ජීවිතේට සමීප කරගෙන ඒ අත්දැකීම විදින එක, විදවන එක තමයි නේද අපි හැමෝම කරන්නේ??
No comments:
Post a Comment